මම මේක දැක්කෙ වර්ජිනියාවල තියෙන උද්භිද උද්‍යානයක රෙස්ට් රූම් එකක..පොඩි ළමයිනුත් එන නිසා වෙන්න ඇති මේවගේ හදල තියෙන්නෙ..ලංකාවෙනම් ඉතින් ගහකට අල්ලනවනෙ..මෙහෙ එහෙම බැහැ..ලොල්
ප.ලි. මීට කලින් මෙන්ස් රූම් එකක ඇතුළ දැකල නැති අයට..
ඒවල මේවගේ ටිකක් උසකින් තමයි තියෙන්න..

උස අයට..මිටි අයට..කොට අයට හැමෝටම..වයස ප්‍රශ්නයක් නැහැ..
මේක දැක්කම මතක් වුනේ පොඩි එකෙක් මේකකට ගිහිල්ලා උස වැඩි නිසා "oh shit" කියන පොටෝ එක
ReplyDelete:)
ReplyDeleteඅපේ කැම්පස් එකේ බලන්න....ඕවම තමා තියෙන්නේ........
ReplyDelete