නිකන් ඉන්න බැරි කමට....

Wednesday, September 7, 2011

බලාගෙන ලීස්..ලිස්සයි..


බලාගෙන ලීස්..ලිස්සයි..හිහ් හිහ්..ඇයි හිනා..නෑ, මට මතක් උනා..
මොකක්ද..අවුරුදු ගානකට කලින්..ඉතින් මොකක්ද උනේ කියන්නකො ඇලෙක්ස්..
දවසක් පාක් එකේදි මාව වැස්සකට අහුවුනානෙ..ඉතින් ඊට පස්සෙ..හයියෙන් වහින්න ගත්ත..කුඩයක් තිබ්බෙත් නෑ..ගහක් යටට වෙලා හිටියෙ..එතනින් ගිය ලස්සන කෙල්ලෙක් නැවතිලා ඇහුව...එනවද කුඩේ යටට කියල..හිනා වෙලා මාත් ගියා කුඩේ යටට..යන්න පටන් ගන්නකොටම එයාව ලිස්සුව..මං හය්යෙන් අල්ලගත්ත..වැටෙන්න දුන්නෙම නෑ..ආයෙ කවදාවත් එයාව..අත ඇරියෙත් නෑ..ඔහ්හ්..ඇලෙක්ස්..

ප.ලි.
අපි ගියා වර්ජිනියාවල තියෙන නැචුරල් බ්‍රිජ් එක බලන්න..එතනදි වැස්සකට අහුවුනා..වැස්ස පායනකම් ඉන්න කොට තමයි මේ දෙන්නව දැක්කෙ..ආදරය තරුණයි..හැමදාම..

නැචුරල් බ්‍රිජ් එක ගැන පස්සෙ ලියන්නම්..

Share/Bookmark

0 comments:

Post a Comment