එයා එනවලු
මාර වේගෙන්
ගස් පඳුරු ගලවගෙන
ගෙවල් කඩාගෙන
මුහුද ගොඩ ගලයිලු
ගඟ උතුරයිලු
අපිට යන්නලු
ගෙවල් අත ඇරල
කොහේ යන්නද
කවුරු ගාවටද
ඔබාමා..ඔබාමා..
අයිම් හියර්...
ප.ලි. මම මෙහෙට ඇවිල්ල තාම සති තුනයි..අඟහරුවාදා බූමිකම්පාවක් උනා..දැන් කුණාටුවක් එන්න යනව..ටෙක්සාස් වල හිටපු අවුරුදු දෙකේම අවුලකට තිබුනෙ පට්ට අව්ව විතරයි..!

අපෝයි....:/
ReplyDelete