අලුත් සෙමෙස්ටර් එක අගොස්තු අන්තිම සතියෙ පටන් ගත්ත..අලුතෙන් කැම්පස් එකට ඇමරිකන් සිසුන් වගේම අපි වගේ පිට රටවල්වලිනුත් කට්ටිය ආව..ඉන්දියාවෙනුයි චීනෙනුයි තමයි ඉතින් ගොඩක් අය එන්නෙ..ළඟදි ආව ඉන්දියන් ලමයෙක් නැවතිලා ඉන්නෙ මගෙ apartment එකට අල්ලපු එකේ..එක දවසක් විතර තමයි මට කතා කරන්න හම්බුනේ..මිනිහගෙ නමවත් මට මතක හිටියෙ නෑ..මිනිහටත් එහෙම වෙන්න ඇති...
එක දවසක් කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවර වෙලා apartmentඑකට එන්න එනකොට මගදි මට ඇහෙනව..මුරලිදරන් ..මුරලිදරන් ..කියල කෙනෙක් කෑගහනව..නිකමට වගේ හැරිල බලන කොට..අර මං කලින් කිව්ව ඉන්දියන් අසල්වැසියා මට කතා කරනව..මිනිහට මගෙ නම මතක නැති නිසා තමයි කිඩ්නිය පාවිච්චිකරල මුරලිදරන් කියල කෑගහල තියෙන්නෙ..මෙහෙ ඉතින් ඔය වගේ ලංකාවෙ නමක් ඇහුනම අනිවා ඉතින් ඒ පැත්ත බැලෙනව...මිනිහගෙ මොලෙත් නරකම නෑ නේද?
හොඳ කිඩ්නියක් තියෙන කොල්ලෙක් :P
ReplyDeleteකියල වැඩක් නෑ මාරම මාර කිඩ්නියක් තියෙන්නේ
ReplyDeleteහරි ශෝක් වැඩේ!
ReplyDeleteලංකාවටයි ඉන්දියාවටයි පොදු ලංකේන්ඩියා භාෂාව දන්නවද?
ReplyDeleteමුල් කොටස- http://kathandara.blogspot.com/2009/11/lankendia.html
දෙවෙනි කොටස-
http://kathandara.blogspot.com/2010/04/lankendia-ii.html
@කතන්දරකාරයා:නියමයි..
ReplyDelete@all:ඒක තමයි නේද?
පොර හෙණම බුලට් එකක් වෙන්න ඇති.
ReplyDelete