අපි වෙන්වෙමු අද හවසට..
මගෙ ගෙපැලට ඈ එනවා..
සිරියහනේ තනි රකින්න..
බලන්නකො දැන් මොකද වෙලා තියෙන්නෙ කියල.. :)
බිළිදු ගෙනා කිරි සුවඳක්..ගෙපැල දොරින් හමායයි වගේ නේද ළඟදීම..

0 comments:
Post a Comment